Tuesday, July 13, 2010

ඇඩ්සෙන්ස් ගිනුමක්

යන්න මේ ලින්ක් එකට.

https://www.google.com/adsense


"Sign up now" ඔබන්න.




Form එක පුරවන්න

වැදගත් දේවල්

Account type: Individual
Payee name : 18+ , බැන්කු ගිනුමක් තියෙන කෙනෙක් ගෙ නමක් දෙන්න.


දැන් අඩ්සෙන්ස් ල තොරතුරු නිවැරදිද කියල අහයි ...අයෙත් බලන්න...ඇත්ත තොරතුරුම දෙන්න.


දැන් "Which best describes you?" ඒකට "I have an email address and password ..........." තෝරන්න

Gmail විද්යුත් තැපැල් ගිනුමක් තියෙය් නම් "
I'd like to use my existing Google account for AdSense" පාවිච්චි කරල log වෙන්න.

නැත්නම් ගිනුමක් හදාගන්න.

දැන් ඉතින් අඩ්සෙන්ස්ල ඔයාගෙ වෙබ් අඩවිය හරි බ්ලොග් එක හරි චෙක් කරල ඊමේල් එකක් එවනකම් ඉවසල ඉන්න.සමහර විට සති දෙක තුනක් යයි.....

හුඟක් වෙලවට ගූගල්ල ඔයාලගෙ application එක reject කරයි... එයල කියල එවන වැරදි හදල අයෙමත් කරන්න කීප වතවක් උත්සහ කරන්න වෙයි... කරලම බලන්න....




Tips for you gose sinhala

There will be some sinhala posts @ Tips-for-you for Srilankan readers .....